මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලය
මධ්‍යම කඳුකරයේ සෙංකඩගල පුරවරයේ සොඳුරු මිටියාවතක සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
මැණික්දිවෙල විදු පියස දෙපස ඇති දැවැන්ත නා ගස් පෙළ කියාපාන්නේ විදු බිමේ ප්‍රෞඪ ඉතිහාසයයි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශයේ 6 සිට13 ශ්‍රේණි ඇතුළත් ව ක්‍රියාත්මක වේ. 13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ.